දේශපාලන දැන්වීම් වාහනවල ගහගෙන ගියොත් ගලවනවා – පොලිසිය අනතුරු අඟවයි
දේශපාලන පක්ෂ ප්රචාරක දැන්වීම් තම වාහනවල ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය වාහන හිමියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල්