අත්අඩංගුවට ගන්න අයට ඉක්මණින් ඇප ලැබෙන එක ගැන කවුරුත් කරදර වෙන්න ඕනෙ නෑ – ජනාධිපති
අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ඉක්මනින් ඇප මත මුදාහැරීම ගැන කිසිවකු කරදර විය යුතු නැති බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, රජයේ අරමුණ සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරයේ