ඇල්ල ඔඩිසියේ ටිකට් දෙකක් රු.28,000 සුද්දන්ට විකිණූ ත්‍රිරෝද රියැදුරෙක් මහනුවරින් අල්ලයි
ඇල්ල ඔඩිසි දුම්රියේ රුපියල් 4,000 ක් වටිනා අන්තර්ජාලය ඔස්සේ වෙන්කරගත් ටිකට් දෙකක් බ්‍රිතාන්‍ය කාන්තාවන් දෙදෙනෙකුට රුපියක් 28,000ක මුදලකට අලෙවි කළ ත්‍රිරෝද රථ රියදුරකු මහනුවර කොට්ඨාශ