ශ්රාවස්තියට වෙලා තියෙන අපරාදෙ මෙන්න-බිල්ඩිමයි කෝටි ගාණක වාහනයි එකතැන දිරනවා(වීඩියෝ)
පාර්ලිමේන්තු නිලධාරීන් කොළඹ 07, ශ්රාවස්ති මන්දිරය පරීක්ෂාවක් සිදුකළ අතර එය නැවත වරක් පාර්ලිමේන්තුවේ විෂය පථය යටතට ගෙන එන ලදී. කළින් බස්නාහිර පළාත් සභාව විසින් භාවිත