ආන්දෝලනාත්මක නඩු තීන්දු රැසක් ලබාදුන් ඉලන්චෙලියන් විනිසුරු කළින්ම විශ්රාම යයි
මහත් ආන්දෝලනාත්මක නඩු තීන්දු රැසක් ලබාදුන් වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් ස්ව-කැමැත්තෙන්ම විශ්රාම ගොස් තිබේ. තවත් වසර කීපයක් සේවය කිරීමට අවස්ථාව තිබියදී ඔහු විශ්රාම ගොස්