Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ව්‍යවසායකයන්ට 02%ක සහනදායී පොළී අනුපාතයකට ණය ලබාදීමට සැලසුම් කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව මෙම වැඩසටහන සඳහා රුපියල් බිලියන 30ක අරමුදලක් වෙන්කර ඇති බව ඔහු අනාවරණය කළේය.
දැනට රටේ ජනගහණයෙන් 2.8%ක් ව්‍යවසායකයන් වේ.
2028 වන විට මෙම අනුපාතය 10% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart