Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ගොඩනැඟිලිවල සවිකර තිබූ රුපියල් ලක්ෂ 51කට අධික වටිනාකමක් ඇති අකුණු සන්නායක සොරාගෙන ඇති බව වාර්තා වේ.
මෙම සොරකමට අදාළව තලංගම පොලීසියට පෙරේදා (21) පැමිණිල්ලක් ලැබී ඇත.
අකුණු සන්නායක තඹ පටි අඩි 1731ක් සොරාගැනීමට ලක්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරියකු පොලීසියට පැමිණිලි කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත.
මෙම සොරකම සිදුවූ නිශ්චිත දිනයක් නොදන්නා බවත් පසුගිය ජූලි 23 වැනිදා උදෑසන 9.00ත් නොවැම්බර් 11 වැනිදා උදෑසන 7.00ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇතැයි සැකකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart