Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක් ගෙවන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයකු ද වූ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් එන්තරවාසියක් යොමු කර තිබේ.
2025 ජනවාරි 24 දිනැති අදාළ ලිපියෙන්, තෙන්නකෝන්ගේ නීතිඥයන් අමාත්‍යවරයාට දන්වා ඇත්තේ ලිපිය ලැබුණු දින සිට දින 14ක් ඇතුළත රුපියල් මිලියන 100ක් ගෙවන ලෙසයි.
“සඳහන් කළ කාල සීමාව තුළ ගෙවීම සිදු නොකළහොත් වන්දි ඉල්ලා නීතිමය පියවර ගැනීමට අපට සිදුවනු ඇත,” යනුවෙන් එම එන්තරවාසියේ සඳහන් කර ඇත.
“2024 ජනවාරි 9 වැනි දින ඔබේ අනුග්‍රහය යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සංවිධාන කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක කථිකයකු ලෙස ඔබ කටයුතු කළ බව මගේ සේවාදායකයා මට දැනුම් දී ඇත. ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔබ කළ කතාව ඔබේ ෆේස්බුක් ගිණුමේ සහ පසුව සමාජ මාධ්‍ය වේදිකා සහ පුවත්පත් කිහිපයක ද වාර්තා කර ඇත.” යනුවෙන් එහි දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart