Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ඊයේ රාත්‍රිය හතට පමණ හබරණ දුම්රියපොළ අසල ප්‍රදේශයේදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ.
මෙසේ මියගිය වන අලියා මින්නේරිය වනෝද්‍යානයේ සිට කවුඩුල්ල වනෝද්‍යයන් දෙසට දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදි දුම්රියේ ගැටී ඇති බව වාර්තා වේ.
මියගිය සත්වයා කුරු අලියකු වන අතර, අලියාගේ වයස අවුරුදු පහක් පමණ වන බවයි වනජීවී නිලධාරීහු සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart