Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැතිවරණ ප්රචාරක සමයේදී උගන්ඩාවේ තැන්පත් කර ඇති බව කියන සොරාගත් වත්කම් නැවත ලබාගැනීමට ඔවුන්ගේ ආණ්ඩුව සැලසුම් කරන්නේදැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිගෙන් ‘ලෙන්චිනා’ ලෙස වෙස් පැළඳි තැනැත්තෙක් ප්‍රශ්න කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
සංස්කෘතික උත්සවයක් අතරතුර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කොට්ටහච්චි මන්ත්‍රීවරිය උපහාසාත්මක ප්‍රශ්න කිහිපයකට මුහුණදෙන ආකාරය එහි දැක්වේ.
එහිදී ලෙන්චිනා “රට හදනවද? රට කනවද?, වෙනසක් කරයිද?, හාල් කීයද?, උගන්ඩාවේ හංගපු සල්ලි ගේනවද?” ආදී වශයෙන් ප්‍රශ්න අසනු දැකගත හැකිවේ.
මැතිවරණයට පෙර උගන්ඩාවේ සඟවා ඇති බව කියන සොරාගත් වත්කම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කොට්ටහච්චි කළ ප්‍රකාශය පසුගිය කාලයේ ජනමාධ්‍යවල සිරස්තල බවට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart