Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මාතර පඹුරන ප්රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස දමාගිය හිමිකරුවකු නොමැති සුඛෝපභෝගී කැබ් රථයක් සම්බන්ධව මාතර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
එම කැබ් රථය පොලිස් ස්ථානයට ගෙනගොස් විමර්ශන සිදු කිරීමේදී අනාවරණය වී ඇත්තේ, දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙක් විසින් එම කැබ් රථය හෝටලයට ගෙනවිත් දමාගොස් ඇති බවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart