Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ නීතීඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නිකුත් කළ නියෝගයට අනුව නීතිමය වියදම් ලෙස ගෙවිය යුතු රුපියල් ලක්ෂ පහ ඊයේ ගෙවා තිබේ.
ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුවමෙම නියෝගය නිකුත් කර තිබිණි.
ලක්සිරි ඉල්ලා තිබුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවීමටය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ජුලි 15 වැනිදා ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කළේ රුපියල් ලක්ෂ 5ක නීතිමය පිරිවැයක් ගෙවන ලෙසට නියෝග කරමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ එම අයදුම්පත ඉදිරියට ගෙන යෑමට නීතිමය පදනමක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart