Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලා, ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යොමුකර තිබේ.
එම ලිපියෙන් ලසන්ත වික්රමතුංගගේ දියණිය පෙන්වාදෙන්නේ තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ කළ නිර්දේශය, බලතල අයුතු ලෙස භාවිත කිරීම සහ රාජකාරිය පැහැර හැරීමක් බවයි.
“මෙම තීරණය අහම්බයක් නොවන බව පසුගිය සතියේ සිදු වූ කරුණු වලින් පැහැදිලි වේ. එය සුළු වරදක් නොවේ. එය ‘රණසිංහ’ පෝෂණය කිරීමට ඉඩ දී ඇති සංස්කෘතියේ ප්රතිඵලයකි. එය නොසැලකිලිමත් සංස්කෘතියක්, නිර්දය බව, උදාසීනත්වය සහ අපගේ අධිකරණ පද්ධතියේ ඒකාග්‍රතාවය ආරක්ෂා කිරීමට තම ජීවිත පරදුවට තබා කටයුතු කළ අපරාධවලට ගොදුරුවූවන්ට සහ සාක්ෂිකරුවන්ගේ යුතුකම මුළුමනින්ම නොසළකා හැරීමකි.” යනුවෙන් ලිපියේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart