Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු ප්‍රවාහනයේදී ළමුන්ට සහ කාන්තාවන්ට අපයෝජන සිදුකරන පුද්ගලයන් ඉලක්ක කර ගැනීමට පෙර පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය හෝ බස් රථවල ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය කිරීමට පොලිසිය කටයුතු කළයුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
ළමුන්න්, කාන්තාවන් අපයෝජනයට ලක්කරන පුද්ගලයන් සහ පික්පොකට්කරුවන් කිසි විටෙකත් ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන නිදහසේ ගමන් කරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.
”පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම මෙවැනි අපචාර වැළැක්වීමට උපකාරී වෙනවා. බස් රථවල ආසන ධාරිතාවට මගීන් ප්‍රවාහනය කිරීම ද මෙවැනි අපචාර අවම කිරීමට උපකාරී වෙනවා. බස්වල ආසන ධාරිතාව අනුව මිනිසුන් ප්‍රවාහනය කිරීමට අපට ප්‍රමාණවත් තරම් පෞද්ගලික සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් තියෙනවා. එසේ නොවුවහොත් පික්පොකට්කරුවන් සහ කාන්තාවන් හා ළමුන් අපයෝජනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් හෝ පුද්ගලයන් යෙදවීම ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක් වෙන්නේ නෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart