Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික වටිනාකමක් සහිත මඩුවන්වෙල වලව්වට අයත් මඩුවන්වෙල නින්දගම වත්ත නමැති ඉඩමෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියක් සඳහා සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත බදු පදනම මත ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඊට අදාළ කැබිනට් යෝජනාවේ මෙසේ සඳහන් වේ.
‘රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාමුර ග්‍රාම නිලධාරි වසමේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මඩුවන්වෙල නින්දගම වත්ත නැමති ඉඩමෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියක් සඳහා ලබා දෙන ලෙස සීමාසහිත ලංකා දුම්කොළ සමාගම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
එකී සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති වාර්තාව ඇගයීමට ලක්කර ඇති අතර ඒ අනුව, මඩුවන්වෙල නින්දගම වත්ත නැමති ඉඩමෙන් අක්කර 87 රූඩ් 3 පර්චස් 25ක් සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් දීර්ඝකාලීන බදු පදනම මත වසර 30ක කාලයක් සඳහා ලබා දීම පිණිස සංචාරක හා ඉඩම් ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart