![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Krrish-Building-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
ගිනිගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබාගැනීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ඉදිකෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ(07) සහ පෙරේදා(06) ගිනිගැනීම් වාර්තා විය.
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වැනි මහලේ ඊයේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර ඒ සදහා යොදාගෙන තිබු ගිනි නිවිම් සේවා රථ සංඛ්‍යාව 6කි.
පෙරේදා පස්වරුවේ ද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ ගින්නක් හටගත් අතර එය 34 වැනි මහල කරා ද ව්‍යාප්ත විය.
ගින්න නිවාදැමුණේ පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart