Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොටවෙහෙර පලුගස් හන්දිය ස්ථිර මාර්ග බාධකයේදී දුරගමන් සේවා බස්රථ පරීක්ෂා කිරීමේදී, ඩෙටනේටර්, වෙඩි බෙහෙත් ඇමෝනියා, සේවා නූල්, විදේශීය සිගරැට් යට ඇඳුම් තුළ සඟවාගෙන සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාරිය විද්යුත් නොවන ඩෙටනේටර් දෙකක්, වෙඩි බෙහෙත් ග්රෑම් 165ක්, ඇමෝනියා ග්රෑම් 605ක්, අඩි 10ක් දිග රතු සේවා නූලක්, නීති විරෝධීව ගෙන්වන ලද සිගරැට් පැකට්ටුවක් මෙලෙස සඟවාගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි.
යුක්තිය මෙහෙයුමට අනුව පුත්තලම සිට කුරුණෑගල දක්වා ධාවනය කෙරුණ දුර ගමන් සේවා බස් රථවල මගීන් සහ මගී ගමන් මලු පරීක්ෂා කිරීමේදී ශ්රී ලංගම බස්රථයක පැමිණි ගුරුදෙණිය තලාතුඔය ප්රදේශයේ පදිංචි සැකකාරිය අත්අඩංගුවට ගත් බවද එම පරීක්ෂාවේදීම ගංජා මිශ්ර මාවා ග්රෑම් දෙකක් සමග බිංගිරිය ප්රදේශයේ පදිංචි සැකකරුවකුද අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart