
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද දින යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව කිලිනොච්චිය, පරන්තන් ප්රදේශයේදී රුපියල් මිලියන 68කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
කිලිනොච්චිය පොලිසිය සමඟ එක්ව සිදුකරනු ලැබූ වැටළීමක දී රුපියල් මිලියන 68 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්රෑම් 431ක් මෙලෙස සොයාගෙන තිබේ.
යාපනය,වඩුක්කිඩේ ප්රදේශයේ සිට කිලිනොච්චිය දෙසට ලියාපදිංචි අංක up LC 1040 දරන ලොරි රථයෙන් මෙම කේරළ ගංජා තොගය ප්රවාහනය කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඉදිරි විමර්ශන කටයුතු කිලිනොච්චි පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart