Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බගවන්තලාව සිට කාසල්රී ජලාශය වෙත ජලය රැගෙන යන කෙහෙල්ගමු ඔයෙහි අඩි 15 සිට 20ක් තරම් ගැඹුරට හාරමින් මැණික් ගරන බව හරිත තරුණ සංවර්ධන පදනම නුවරඑළිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයාට දන්වා ඇත.
කෙහල්ගමු ඔයෙහි ගංවතුර පාලනය සඳහා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මඟින් දියත්කර තිබෙන ව්‍යාපෘතියට මුවාවී මෙම මැණික් ගැරීම ක්‍රියාත්මක වන බව ද එම පදනමේ සභාපතිවරයා ඉංජිනේරුවරයාට යැවූ ලිපියෙහි සඳහන් කර තිබේ.
ගංවතුර පාලන ව්‍යාපෘතිය සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ ඔය ගැඹුරු කළ හැක්කේ අඩි එකහමාරක් සහ පළල් කළ හැක්කේ අඩි එකහමාරක් පමණකි.
එහෙත් ඒ කොන්දේසි නොතකා අඩි 20ක් ගැඹුරට ඉල්ලම් සොයමින් ඔය හාරන බව ද එම ලිපියෙහි සඳහන් කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart