Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කළ මැණික් තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපොල ආරක්ශක අංශ සමත්ව ඇත.
ශ්රී ලන්කන් ගුවන් යානා අංක UL 127 ඔස්සේ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්වීමට සැකකරු උත්සාහ කර තිබේ.
ඔහුගේ ගමන් මල්ලේ ග්රෑම් 482.02ක් බර විවිධ වර්ගයේ මැණික් ගල් තොගයක් තිබි ඇති අතර, ඒවා එක්ස් රේ යන්ත්රවලට හසු නොවන පරිදි කාබන් කොළවලින් ඔතා තිබූ බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
සැකකරු සහ මැණික් තොගය ගුවන්තොටුපොල රේගුව වෙත ඉදිරිපත් ඇති අතර එම මැණික් තොගයේ වටිනාකම රුපියල් ලක්ශ 16ක් බවට රේගුව තක්සේරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart