Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක අධිවේගී මාර්ගයේ අධි බලැති විදුලි රැහැන සොරුන් කපා ඉවත් කර ඇති නිසා එහි විදුලි පහන් දැල්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව පසුගියදා වාර්තා විය.
මීට මාස හයකට පමණ පෙර මෙම කොල්ලකෑම් සිදුව ඇති බව වාර්තා වේ.
ජපන් රජයේ ණය මුදලින් ඉදිකරන ලද “කල්යාණි” නව පාලමේ කොන්ක්රීට්වල තඹ කම්බි සහ කටුනායක අධිවේගී මාර්ගයේ කේබල් ඉවත් කිරීමෙන් රුපියල් මිලියන 286ක අලාභයක් සිදුව ඇති බව ද නිලධාරීන් අනාවරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart