Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.
ඒ හරහා හිමිකරුවන් නොමැති ගමන්මලු විකිණීමට ඇතැයි පවසමින් අසත්‍ය තොරතුරු පළකර ඇති බව එම සමාගම නිවේදනය කරයි.
විවිධ භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ සහිත එම ගමන් මල්ලක මිල, රුපියල් 639 ක් ලෙස සටහන් කර තිබේ.
එලෙස කිසිදු ආකාරයකින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ මගින් ගමන් මලු අලෙවි නොකරන බව, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම අවධාරණය කරයි.
එවැනි වංචනික ක්‍රියාවලට හසුනොවන ලෙස එම සමාගම ජනතාවට දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart