62.84%
16.47%
16.86%
August 21, 2024

සමගි ජන බලවේග පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ලැයිස්තුවේ මීළඟට සිටින කරු පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බව වාර්තා වේ.

තලතා අතුකෝරල මන්ත්‍රීවරිය අද ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට කරු පරණවිතාන පත්කිරීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.

62.84%
16.47%
16.86%