January 20, 2025

කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ආසන්නයේ ගිනිගැනීමකට ලක්ව ඇත.

එම ගින්නෙන් කිසිවකුට අනතුරක් සිදුවී නැති බව වාර්තා සඳහන් කරයි.

මේ වන විට මහනුවර බලා ධාවනවූ එම දුම්රිය රාගම දුම්රිය ස්ථානය වෙත ගෙන ගොස් තිබේ.

එම එන්ජිම වෙනුවට වෙනත් එන්ජිමක් යොදවා දුම්රිය මහනුවර බලා ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සකස් කරමින් පවතින බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%