August 27, 2023

මහනුවර නගර සීමාවේ සියලු පාසල්වලට හෙට (28), අනිද්දා සහ ලබන 31 නිවාඩු ලබාදීමට තීරණය ⁣කර තිබේ.

ඒ පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් ගත් තීරණයකට අනුවය.

දිනවල ඇසළ පෙරහර මංග්‍යය වෙනුවෙන් මහනුවර නගරය දැඩි කාර්යබහුල වී ඇත.

රජයේ සහ රජයේ අනුමත ⁣පෞද්ගලික පාසල්වල නව පාසල් වාරය හෙට (28) ඇරඹීමට නියමිතය.

42.31%
17.27%
32.76%