
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද (14) උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.
තානාපතිනි චුන්ග් මහත්මිය අද උදෑසන 10.00 ට පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණ පැය එකහමාරකට වැඩි කාලයක් සාකච්ඡාවල නිරත විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් හමුවීමට කළ ඉල්ලීමකට අනුව ඇයගේ සංචාරය සිදුවිය.
ඇයගේ සංචාරය අතරතුර, තානාපතිනිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක සහ ජයන්ත කැටගොඩ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සමඟ සාකච්ඡාවල නිරත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart