March 27, 2025

ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීමෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද ඉවත් විය.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම නඩුව මෙහෙයවීම සම්බන්ධයෙන් ‘ළබැඳියාවන් අතර ගැටුමක්’ නිර්මාණය වන බවට පාර්ශව ගණනාවක් අදහස් පළකර තිබිණි.