
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක 5කට අධික කාලයක් පුරා ජනමාධ්‍යවේදියකු, ප්‍රවෘත්ති කර්තෘවරයකු, නියෝජ්‍ය කර්තෘවරයකු වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්න අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 75 වැනි වියේ පසුවිය.
ප්‍රේමලාල් විජේරත්න ජනමාධ්‍යවේදී වෘත්තියට අත්පොත් තැබුවේ ‘දවස’ පුවත්පතෙන් සිය ජනමාධ්‍ය කටයුතු ආරම්භ කරමිනි.
පසුව ඉරිදා පෙරමුණ, මව්බිම, ජනයුගය මෙන්ම සන්ඩේ ලීඩර් පුවත්පත්වල ද සේවය කළ ප්‍රේමලාල් විජේරත්න පොලිස්, සෞඛ්‍ය මෙන්ම දේශපාලන ක්ෂේත්‍ර ආවරණය කළ ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේ ය.
මියයන විට ඔහු රාජකාරී කරමින් සිටියේ ‘මව්රට’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙනි
ප්‍රේමලාල් විජයරත්න දෙදරු පියෙක්.
දේහය මහජන ගෞරවය සඳහා අංක -240, වෙන්නවත්තපාර, වැල්ලම්පිටිය නිවසේ තැන්පත් කර තැබේ.
දේහය පිළිබද අවසන් කටයුතු ලබන සෙනසුරාදා පස්වරු 04ට කොටිකාවත්ත පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart