Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේග පාලනයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
දැනට උපාධිධාරීන් 50,000කට අධික පිරිසක් රැකියා විරහිතව සිටින බවත් ඊට විසඳුම් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.
සෑම උපාධිධාරියකුටම රැකියාවක් ලබාදෙන අතර ව්‍යවසායකයන් වීමට විවිධ අවස්ථා ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
උපාධිධාරීන්ට මූලික සහ කාරක ප්‍රාග්ධනය ලබාදීමට අදහස් කරන බව පැවසූ ඔහු රජයේ රැකියා මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ද ලබාදීමට අපේක්ෂා කරන බව ද පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති හමුවකදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart