Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙත ඉලක්කගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තය අවධානය යොමුකර ඇති බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පවසයි.
ඇමැතිවරයා පවසන්නේ ආණ්ඩු අතර ගිවිසුමක් යටතේ රැකියා අවස්ථා පිරිනැමීමට පෝලන්තය සැලසුම් කර ඇති බවයි.
ශ්‍රී ලාංකිකයන්ට පෝලන්තයට ඇතුළු වීමට වීසා පහසුකම් ලිහිල් කෙරෙනු ඇති බව ද ඔහු අවධාරණය කර ඇත.
පෝලන්තයේ සාර්ථක සංචාරයක් නිමා කරමින් ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඇමැති අලි සබ්රි සඳහන් කරන්නේ සිය ඉල්ලීම පරිදි මේ සම්බන්ධයෙන් දැක්වූ සහයට පෝලන්ත විදේශ කටයුතු ඇමැති Radosław Sikorski වෙත කෘතඥතාව පළ කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart