January 3, 2024

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නිදහස් කර තිබේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත(ICCPR) යටතේ ඔහුට ගොනුකර තිබූ චෝදනාවලින් අධිකරණය මෙලෙස ජෙරොම් ප්‍රනාන්දුව නිදහස් කර තිබේ.

මේ අතර මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවලට ඔහුට ඇප ලබාදී ඇත.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ ප්‍රබෝධ රත්නායක ඇතුළු නීතිඥ කණ්ඩායමක් ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටියහ.

 

42.31%
17.27%
32.76%