53.84%
19.85%
20.11%
August 19, 2024

හිටපු ඇමැතිවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර ඇත.

ඔහු අනුරාධපුරේ පෙරේදා (17) පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී දිනවන මංගල රැලියටද සහභාගි විය.

53.84%
19.85%
20.11%