October 26, 2024

වවුනියාව සමගි ජන බලවේගයේ සංවිධායිකා රසිකා ගමගේ ගේ ආධාරකරුවන් විසින් වවුනියාව දිස්ත්‍රික්කයේ,වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මාමඩුව ගම්මානයේ පවතින බස් නැවතුම්පොළේ සිය ප්‍රචාරක පෝස්ටර අලවා තිබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රසිකා ගමගේ වෙත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් මැතිවරණ නිරීක්ෂණ කන්ඩායාම විසින් දැනුවත් කිරිමෙන් අනතුරුව සංවිධායකවරිය අදාළ පෝස්ටර ඉවත්කොට,බස් නැවතුම්පොළ නැවත පැවති තත්වයට හුණු පිරියම් කොට සකස්කර ලබාදී තිබේ.

42.31%
17.27%
32.76%