
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියන් සාගරයේ 2024 ජනවාරි 05 සිට මැයි අග දක්වා තවත් චීන සමීක්ෂණ නෞකාවක් රඳවා තැබීමට චීනය ශ්‍රී ලංකාවෙන් සහ මාලදිවයිනින් අවසර ඉල්ලා ඇති බව ඉන්දියාවේ ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත් සේවය වර්තා කරයි.
එම වාර්තාව අනුව, චීන පර්යේෂණ සමීක්ෂණ නෞකාවක් වන ෂි යාන් 6 ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් සිය සමීක්ෂණය අවසන් කර දෙසැම්බර් 02 වන දින සිංගප්පූරුවට ළඟා වූ පසු, චීනය විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙඅංශයටම මේ සම්බන්ධයෙන් සිය විරෝධතා ඉදිරිපත් කර ඇති අතර අනාගත හමුදා මෙහෙයුම් සඳහා චීන යාත්‍රාවට ඉන්දියන් සාගරයේ ගවේෂණ කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ඇත.
ෂියෑන්ග් යැන්ග් හොන්ග් 03(Xiang Yang Hong 03) නම් මෙම නෞකාව මේ වන විට දකුණු චීනයේ Xiamen වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා ඇත.
අදාළ අවසරයන් ලබාගැනීමෙන් එය පසු මලක්කා සමුද්‍ර සන්ධිය හරහා මෙම රටවලට ගමන් කරනු ඇත.
2016 දී නිෂ්පාදනය කරන ලද Xiang Yang Hong 03 ටොන් 4813 ක නෞකාවක් වන අතර එය නවතම සමීක්ෂණ සහ නිරීක්ෂණ උපකරණ වලින් සමන්විත වන බවත්, එය Xiamen වරායේ ලියාපදිංචි කර ඇති බවත් වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart