Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැට් බදු නොගෙවා පැහැරහැරි මඩකළපුවේ ව්‍යාපාරිකයකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ (19) නියම කර ඇත.
මෙසේ සිරදඬුවම් නියම වූයේ ආර්.ජී. අන්ද්රාදෝ නැමැති ව්‍යාපාරිකයකුටය.
සැකකරු සිය ව්‍යාපාරය වෙනුවෙන් 2007 වර්ෂයේ කාර්තුවක වැට් බදු නොගෙවා ඇති බවට සඳහන් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2018 වසරේදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
අදාළ හිඟ බද්ද ලෙස රුපියල් ලක්ෂ 40ක මුදලක් ගෙවිය යුතු බවට දීර්ඝ නඩු විභාගයකින් පසුව අධිකරණය තීරණය කර ඇති අතර, එම මුදල ඊයේ දින ගෙවන ලෙසට අධිකරණය නියෝග කර තිබේ.
අදාළ හිඟ බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම සිරදඬුවම නියම කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart