Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණය හමුවේ වරදකරුවන් වන පුද්ගලයන්ගේ සිර දඬුවම් කාලයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ කාලය අඩුකිරීමට නීති සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
රඳවියකු රිමාන්ඩ් භාරයේ සිටි කාල සීමාව ප්රධාන සිර දඬුවමට හිලව් කිරීම සදහා මෙලෙස නීතිය වෙනස් කරන බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
රටේ පවතින නීතියේ අඩුපාඩුකම් පවතින නිසා බන්ධනාගාරවල බොහෝ කාලයක් පිරිස් රඳවාගෙන සිටින බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
මේ සදහා ඇමැති මණ්ඩලයේ මූලික ප්රතිපත්තිමය අනුමැතිය ලබාගෙන ඇති බවත් අපරාධ නඩු විධාන සංග්රහය සංශෝධනය කිරීමට කෙටුම්පතක් සකස්කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.
එම සංශෝධන ලබන ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart