
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් දැනට දිල්ලියේ මධ්‍යම මැන්ඩෝලි බන්ධනාගාරයේ රඳවා සිටින සුකේෂ් චන්ද්‍රශේඛර්, ආදරවන්තයන්ගේ දිනයේදී ඔහුගේ හිටපු පෙම්වතිය වන ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් වෙත පෞද්ගලික ජෙට් යානයක් තෑගිකර ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් පළවන ජනමාධ්‍ය වාර්තා අනුව ඔහු ජැකලින් ෆර්නැන්ඩස් වෙත ලිපියක් ද යවා ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ, එම පෞද්ගලික ජෙට් යානයේ ඇයගේ නමේ මුලකුරු ලියා ඇති බවත්, එහි ලියාපදිංචි අංකය ඇයගේ උපන් දිනය බවත්ය.
“බබා, ඔබ නිරතුරුවම වැඩ රූගත කිරීම් සඳහා ලොව වටා පියාසර කරනවා, දැන් මෙම ජෙට් යානය සමඟින්, ඔබගේ සංචාරය ඔබගේ අභිමතය පරිදි සහ පහසුව අනුව ලෙහෙසියෙන් සිදුකරගත හැක” යනුවෙන් සුකේෂ් චන්ද්‍රශේඛර්ගේ ලිපියේ සඳහන් බව පැවසේ.
තෑගි සඳහා තමන් බදු ගෙවන බවත්, එබැවින් කිසිවකුට ඒවා නීතිවිරෝධී යැයි කිව නොහැකි බවත් ඔහු සිය ලිපියේ සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart