52.9%
21%
19.6%
August 18, 2024

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන කුමාරි මුණසිංහ සමගි ජන බලවේගයට නිල වශයෙන් සම්බන්ධ වී තිබේ.

එළැඹෙන 2024 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම සඳහා ඇය මෙම තීරණය ගෙන ඇත.

ඇය පක්ෂයට එක්වීමෙන් පසු සජිත් ප්‍රේමදාස විසින් ඇයව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස පත් කරනු ලැබීය.

52.9%
21%
19.6%