
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්‍රියේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහ භූමියේ සිදුකළ පොලිස් වැටළීමකදී සිය කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 27 දෙනකු අත්අඩංගුවට ගත් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් සම සෞඛ්‍ය උපාධිධාරීන් වහාම රාජ්‍ය අංශයට බඳවාගන්නා ලෙස ඉල්ලා සිසුහු අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක නිරත වී සිටියහ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලට අනුව, පොලිසිය පැමිණ විරෝධතාකරුවන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කරමින් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
සාමකාමීව ඉල්ලීම් ඉදිරපත් කරන සිසුන්ට එරෙහිව රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින්, සම්මේලනය මෙම අත්අඩංගුවට ගැනීම් හෙළදකියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart