Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පාරිභෝගික ද්‍රව්‍ය ගබඩාවේ රුපියල් මිලියන 12ක ද්‍රව්‍ය අස්ථානගත වී ඇති බව පසුගියදා රැස්වූ කෝපා කමිටුවේදී අනාවරණය වී ඇත.
මෙම තොරතුර අභ්‍යන්තර විගණනයකින් අනාවරණය නොවීම පිළිබඳවද මෙහිදී කෝපා කමිටුව ප්‍රශ්න කර තිබේ.
මෙම ගබඩා භාරකරුගෙන් එම මුදල් අයකර ගත් බවද මේ පිළිබඳ තවත් පරීක්ෂණ පැවැත්වෙන බවද ආරක්ෂක අමාත්‍යාංශ නිලධාහු පවසා ඇත.
රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස් වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ 2020, 2021 හා 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය සිදු කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart