Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා පිහිටි වයින් ස්ටෝර්ස් 1028ක් සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියේදී ඇතැම් මන්ත්‍රීවරුන් අතර රුපියල් මිලියන 300කට අධික මුදලක් සංසරණය වී ඇති බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද අනාවරණය කළේය.
2024 මැයි 10 වන විට වයින් ස්ටෝර්ස් සඳහා නව බලපත්‍ර 1,028ක් පමණ නිකුත් කර ඇති බවත්, මන්ත්‍රීවරයෙකු බලපත්‍රය විකුණා රුපියල් මිලියන 30ක් පමණ උපයාගන්නා බව මන්ත්‍රී ජයසේකර සඳහන් කළේය.
මන්ත්‍රීවරයා පැවසුවේ බලපත්‍රය නිකුත් කිරීමට පෙර රුපියල් මිලියන 10ක් ලබාගන්නා අතර බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ඉතිරි රු. මිලියන 20ක ලබාගන්නා බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ බලපත්‍ර 137ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ බලපත්‍ර 128ක්ද, හෝටල් සඳහා බලපත්‍ර 1,089ක්ද, සුපිරි වෙළඳසැල් සඳහා බලපත්‍ර 306ක්ද, ආපනශාලා සඳහා බලපත්‍ර 765ක්ද නිකුත් කර ඇති බව ඔහු පැවසීය.
“ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් බලපත්‍ර ඉල්ලා තිබෙනවා. වයින් ස්ටෝර්ස් එකක් විවෘත කිරීමේදී ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට රුපියල් මිලියන 12.5ක මුදලක් තැන්පත් කර වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් ගෙවිය යුතුයි.
දයාසිරි ජයසේකර චෝදනා කරන්නේ, මෙය ඉදිරි ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් වෙනුවෙන් වක්‍රව අරමුදල් රැස්කිරීමට මුදල් අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ගයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart