![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/05/CEB-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංචාරයක නිරතව සිටි 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික සංචාරක කාන්තාවක් අතුරුදන්ව තිබේ.
Tamar Amitai නම් මෙම කාන්තාව බදාදා (26) සිට අතුරුදන්ව සිටින බව උප්පුවේලි පොලිසිය පවසයි.
ඇය පසුගිය ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තනිව ගමන් කරමින් සිටියදී අතුරුදන් වී ඇත.
අන්තර්ජාලය ඔස්සේ සිදුකළ වෙන්කර ගැනීමක් මගින් ත්‍රිකුණාමලයේ රොලෙක්ස් තානායමේ ඇය නවාතැන් ගෙන සිට ඇත.
තානායමේ හිමිකාරිය පවසන්නේ ඇය ජුනි 22 වැනි දින පැමිණි අතර බදාදා (26) සිට අතුරුදන්ව ඇති බවයි.
තානායමේ හිමිකාරිය උප්පුවේලි පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.
උප්පුවේලි පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ විමර්ශන ආරම්භ කර ඇති නමුත් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.
අතුරුදන් තරුණියගේ බඩු බාහිරාදිය ද තානායමේ තිබේ.
Magnus International Search and Rescue විසින් ඇය පිළිබඳ තොරතුරක් සොයමින් සමාජ මාධ්‍යවල ද සටහනක් බෙදාහැර ඇත.
ඒ, තොරතුරු දන්නා ඕනෑම අයකු +972508899698 (WhatsApp) හෝ sar@magnus.co.il අමතන ලෙස දන්වමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart