39.44%
17.55%
34.06%
September 22, 2024

ඊයේ (21) රාත්‍රී 10.00 සිට දිවයින පුරා පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කළ බව පොලිසිය පවසයි.

2024 ජනාධිපතිවරණයේ ඊයේ සාමකාමීව ඡන්ද විමසීම අවසන් වූ වහාම පොලිසිය ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළේය.

39.44%
17.55%
34.06%