July 27, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකර ඇත.

ගාල්ල නගර සභා පිටියේදී අද පැවැති ‘එක්ව ජයගමු’ රැලියේදී මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්විය.