Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රේගු නිලධාරීන් 40 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
වංචා දූෂණ සිදු කිරීමේ චෝදනා මත මෙම විමර්ශන ආරම්භ කර ඇත.
වසර 5 ක පමණ කාලයක සිට සිදුව ඇති එවැනි විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කර ඇත.
අදාළ නිලධාරීන් අතුරින් සියයට 75 ක්, මේ වන විටත් සේවයේ නිරත වන නිලධාරීන් වේ.
විමර්ශනයේදී අනාවරණය වන කරුණු මත ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව, සීවලී අරුක්ගොඩ සඳහන් කර තිබේ.
අදාළ විමර්ශන ක්‍රියාත්මක වන්නේ, රේගුව තුළ සිදුවන වංචා දූෂණ අවම කිරීමේ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙසය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart