Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය කාලයේ සිදුවූ බව කියන වංචා දූෂණ 15කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහට අනුව කාර්යාංශයට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3,040කි.
“විශේෂ අංශයට පැමිණිලි 3,040ක් ලැබී තිබෙනවා. දිනකට පැමිණිලි 1,124කට විසඳුම් ලබාදිය හැකියි”යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
ඊට අමතරව අභ්‍යන්තර විගණනයකින් එක්රැස් කරගත් තොරතුරු මත වංචා දූෂණ 15ක් හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දැනට මෙම නඩු තුනක් විධිමත් විගණනයට ලක්කර තිබේ.
එමෙන්ම මාධ්‍ය තුළ කතාබහට ලක්වූ අනෙකුත් සිද්ධීන් පිළිබඳව ද සමාලෝචනය කරමින් ඒවා පිළිබඳ වැඩිදුර තොරතුරු රැස්කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart