Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිළිකා රෝගීන්ට ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීමේ භයානක සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළේය.
අදාළ ඖෂධය වන්නේ ඇතැම් පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ‘Rituximab’ නම් ඖෂධයයි.
මෙවැනි බරපතළ කරුණු සම්බන්ධයෙන් ඉතා දැඩි ලෙස අවධානය යොමු කරන බවද වෛද්‍ය මහීපාල අවධාරණය කළේය.
ඊට අමතරව හදිසි ඖෂධ මිලදී ගැනීම් වහා නතර කරන බව ද ඔහු නිවේදනය කළේය.
පසුගිය සතියේ රජයේ රෝහල්වලට ව්‍යාජ Rituximab ඖෂධයක් බෙදා හැර ඇති බව මෙරට නීති අංශ අධිකරණයට අනාවරණය කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් තොගයට වගකිව යුතු එම සැපයුම්කරු විසින්ම මෙම වංචනික Rituximab සැපයුම ලබා දී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart