Skip links

යුද්ධය අවසන් කළ යුතුයි – සිරිල් පුටින්ට කියයි

යුක්රේනයේ යුද්ධය අවසන් කළ යුතු බව දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ට පවසා තිබේ. තවත් අප්‍රිකානු රටවල් හයක් සමඟ සාම මෙහෙයුමක කොටසක්
This website uses cookies to improve your web experience.