උතුරු කොරියාවට දුවපු අමෙරිකානු සොල්දාදුවාට මොකද උණේ ?(වීඩියෝ)
විනය ක්රියාමාර්ගයකට මුහුණදී සිටින අමෙරිකානු සොල්දාදුවකු අඟහරුවාදා(18) අන්තර් කොරියානු දේශසීමාව හරහා උතුරු කොරියාවට පළායෑම හේතුවෙන්, වොෂින්ටනය නව අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තා වේ. උතුරු කොරියාවට