මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බව රොබෝවරු පවසති(වීඩියෝ)
කෘත්රිම බුද්ධිය(AI) සම්බන්ධයෙන් ඊයේ(ජූලි 07 වැනිදා) කැඳවා තිබූ සංසදයකදී, ඊට ඉදිරිපත් කළ රොබෝවරුන් කියාසිටියේ තමන් මිනිසුන්ගේ රැකියා සොරකම් කිරීමක් හෝ මිනිසුන්ට එරෙහිව කැරලි ගැසීමක් සිදුනොකරන